වෙහෙරගොඩ ආරණය සේනාසනය මොණරාගල දිස්ත්‍රික්කයේ ඇතිමලේ ප්‍රදේශයේ පිහිටා ඇත. මේ වන විට මෙම ආරණ්‍ය සේනාසනයේ වැඩසිටින සංඝරත්නය හුදකලාව තම ශාසනික කටයුතු වල නිරත වේ.
මෙම ආරණ්‍ය සේනාසනයේ නඩත්තු කටයුතු සඳහාත් දාන භාරාගන නොමැති අවස්ථාවලදී කැපකරු දායක මහතෙකු ලවා දානය පිළියෙල කිරීම සඳහා සහ භික්ෂූන් වහන්සේලා ගිලන් අවස්ථාවලදී ප්‍රයෝජනයට ගැනීම සඳහා අරමුදලක් ආරම්භ කර ඇත. මේ සඳහා පින්වත් ඔබ දැහැමිව උපයා ගන්නා ධනයෙන් කිසියම් ප්‍රමාණයක් ලබාදීමට කැමැත්තක් දක්වයි නම් පහත සඳහන් ගිණුම් අංකයට බැර කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි.
නම - බී.ආර්.ජේ අබේසූරිය.
ලංකා බැංකුව - ඌවපරණගම ශඛාව
වැඩිදුර විස්තර සඳහා පහත සඳහන් දුරකථන අංකය ඇමතීමෙන් ලබාගත හැක.
රොමේෂ් - 0712930639