වෙහෙරගොඩ ආරණ්‍ය සේනාසනයේ වැඩ සිටින සංඝරත්නය උදෙසා මේවන විට නිමවා ඇති කුටිවලට යාබදව වැසිකිලි පද්ධතියක් ඉදිකිරීමේ කටයුතු කරමින් පවතී. මේ සඳහා පින්වත් ඔබගේ දායකත්වය අපේක්ෂා කරන අතර ඒ සඳහා ද්‍රව්‍යමය, මුදලින් හෝ ශ්‍රමයෙන් ලබා දිය හැක.
මේ සඳහා සම්බන්ධවීමට කැමති පුද්ගලයින් පහත සඳහන් දුරකථන අංකයට ඇමතීමෙන් විස්තර ලබාගත හැක.
රොමේෂ් - 0712930639