Welcome to Buddhistvision

You can download thripitaka, sutta deshana, dhamma books.

තෙරුවන් සරණයි !

මෙම වෙබ්අඩවියට පැමිණි ඔබහට ත්‍රිපිටකය, සූත්‍ර දේශණා, බෞද්ධ ග්‍රන්ථ ආදි බොහෝ දේ ලබා ගත හැක.

Buddhist image gallery

We have alot more than pictures, please take a few minutes to explore our huge selection!

බුද්ධ ජයන්තිය ත්‍රිපිටක ග්‍රන්ථ මාලාව

අංග සම්පූර්ණ බුද්ධ ජයන්තිය ත්‍රිපිටක ග්‍රන්ථ මාලාව,ජට්ඨ සංගායනා ත්‍රිපිටකය, පාළි-සිංහල-ඉංග්‍රීසි ත්‍රිපිටකය

Sinhala Dhamma Desana | Sinhala Dhamma Talks

This website contains a collection of Dhamma Deshana . You can download as a MP3 or video format.

වෙහෙරගොඩ ආරණ්‍ය සේනාසනය ඇතිමලේ


වෙහෙරගොඩ ආරණ්‍ය සේනාසනයේ වැඩ සිටින සංඝරත්නය උදෙසා මේවන විට නිමවා ඇති කුටිවලට යාබදව වැසිකිලි පද්ධතියක් ඉදිකිරීමේ කටයුතු කරමින් පවතී. මේ සඳහා පින්වත් ඔබගේ දායකත්වය අපේක්ෂා කරන අතර ඒ සඳහා ද්‍රව්‍යමය, මුදලින් හෝ ශ්‍රමයෙන් ලබා දිය හැක.

මේ සඳහා සම්බන්ධවීමට කැමති පුද්ගලයින් පහත සඳහන් දුරකථන අංකයට ඇමතීමෙන් විස්තර ලබාගත හැක.

රොමේෂ් -  0712930639